Thotupola

Oba Ha Mema

T M Jayarathna

ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා ඔබ මා දෙපා දෑතින් බදා (සිපගත් එදා සිහිවෙනවා...//) භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආගමන් අමතක වුවත් ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා එක් වූ දිනේ සිහිවෙනවා.... ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත් එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ සොඳූරු දා සිහිවෙනවා ඒ සොඳූරු දා සිහිවෙනවා.... ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා ඔබ මා දෙපා දෑතින් බදා (සිපගත් එදා සිහිවෙනවා...//)

Oba Ha Mema lyrics · T M Jayarathna