Thotupola

Mulu Lowama Nathi Unath

T M Jayarathna

මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් // ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට වරම් නැති වූ ලෝකයෙන්... // වෙන්ව සිටිනා හුදකලාවේ... එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම... ලොවේ දිනයෙක තනි වුණෝතින් ඔබේ හද සෝ තාපයෙන්... // සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම...

Mulu Lowama Nathi Unath lyrics · T M Jayarathna