Awwata Wassata Huru Minisunne
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි දූ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ රජ සැප විඳිනට රජ දරුවන් හට නුඹලා දෑතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ
