Thotupola

Irima Udaye

Indrachapa Liyanage, Kasun Kalhara

ඉරිමා උදයේ සීතල මුතු පිණි මතින් මද්දහනේ වැටෙනා හිරුගේ කිරණ වැසි සිත් නිම්නයට සතුටක් ගතේ දුවනා ආදරේ නොදී එය සඟවා // මුවගට සිනා තබා දෑසට කඳුළු ගෙනා ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා // එය දකිනා... නෙත් සතුටක්දෝ

Irima Udaye lyrics · Indrachapa Liyanage, Kasun Kalhara