Mage Bisawune Asaapan
(මගෙ බිසවුනේ අසාපන් නුඹ මන්ත්රි දේවි නොවුනි.. දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි)...// (මේ කදුළු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ)..// ගොස් ඉන්ට කුලී නිවසේ විස ඝෝර සර්ප බවනේ.. (නුඹ චන්ද්ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ)..// හාමතේ නොදා දරුවෝ නවතින්න බිසව් නගරේ (නුඹ නොදී එතෙර රටටා දරු නොදී වාල් කමටා)...// දිවි පුදා තොප රකින්නම් නොපුරා එ මෙත් පෙරුම් දම්... මේ කදුළු ඇයිද...// (නුඹ චන්ද්ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ)..// හිම වතට ඇවිත් වී මෙන් සිත සඳුන් තවරපන්නේ මගෙ බිසවුනේ...//
