Thotupola

Laiiadi Paalama Paamula

Gunadasa Kapuge

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ ඇයි ගොළු ගැහුණේ සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ... අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ

Laiiadi Paalama Paamula lyrics · Gunadasa Kapuge