Thotupola

Dawasak Pela Nethi Hene

Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේ අකාල මහ වැහි වැස්‌සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහේ කියා යෝද ඇළේ නැම්මේ (ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ)..// කොළඹ අහස කලුකරගෙන මුහුදු හුළඟ අඩලනකොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ (මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ)..///

Dawasak Pela Nethi Hene lyrics · Gunadasa Kapuge