Thotupola

Birinda Mage Oba

Gunadasa Kapuge, Nanda Malani

බිරිද මගේ ඔබ නෑ මා ඔබගේ බිරිද නොවේ දෑගිලි හුයකින් බැදිපමනින් මා ඔබගේ බිරිද නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත මා පෙම් කල අය මටද ලැබී නැත මව්පිය නෑසිය ආසිරි ගී මැද දෑගිලි පමනක් එකට බැදී ඇත සිරුරින් එක තැන හදවත් දෙතැනක දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද

Birinda Mage Oba lyrics · Gunadasa Kapuge, Nanda Malani