Thotupola

Bindunu Pem Hada

Gunadasa Kapuge

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා... (සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආද‍රේ...//) නිමාවූ සිහි වටන පමණකි දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ කඳුල නුඹ පිපුනා... දැවී ගිණිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුනා... බිඳුනු පෙම් හද... (ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ...//) දිනෙක ඇය මා අමුත්තන්‍ සේ යලිත් හමු වේවී... කඳුල නුඹ නාඩන් දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුල නුඹ නාඩන්... බිඳුනු පෙම් හද...

Bindunu Pem Hada lyrics · Gunadasa Kapuge