Thotupola

Api Asarana Wela Wage

Gunadasa Kapuge

පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ.... (අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ....//) හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති මේ සසර දනව්වේ.... (අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ....//) නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති පෙරසක් නැති මේ සසර දනව්වේ.... (අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ....//)

Api Asarana Wela Wage lyrics · Gunadasa Kapuge