Ahasa Usata Naga Giyaata
(අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාළිගා හැදුවත් අපි පොළොවේ සිටින්නේ)..// (ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ)..// අහස උසට..// (සිමෙන්ති කඳුලින් දියකර සත් මහලයි තනන්නේ පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඩන්නේ)..// අහස උසට..//
