Thotupola

Rosa Maleka

Edward Jayakody

(රෝස මලෙක කටු ඇණුනා හද පතුලෙන් ලේ ගැලුවා මල් පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා...//) (රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ...//) (රෝස මලෙක කටු ඇණුනා නෙතගින් කඳුලක් වැටුනා...//) මල් පෙති මත එය රැඳුනා පිණි බිඳුවක් වි දුලුනා (රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ...//) (හිරු අවරට ගොස් ගිලුනා රෝස මලේ පෙති හැලුනා...//) හදවත ඉකිබිඳ හැඬුවා මල මත පරවී වැටුනා (රෝස මලට නෑ දැනුනේ හදවත පෙම් කල අරුමේ...//)

Rosa Maleka lyrics · Edward Jayakody