Thotupola

Akuru Makee Na

Edward Jayakody

(අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්)..// මේ ඊරී බිම සීරී කුණ්ඩුමනී හිස පීරී දීසිය පුරවා දෝසි දමා කුමුදුමතී හිනැහේවී අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු ඇත් පොරයට අපි ඇහැ යවමු බාලවියට පා නඟමු අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්

Akuru Makee Na lyrics · Edward Jayakody