Thotupola

Sayurata Notharam

Dayan Witharana

සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ හැඬූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්..// තටු රිදෙන තරම් බමනාම බඹරුන්// ලබයි මලින් රොන් පැතූ තරම්..// සයුරට නොතරම්.. දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්// ලැබුනු දුකින් හිත රිදෙන තරම්..//

Sayurata Notharam lyrics · Dayan Witharana