Thotupola

Sewanali Wage

Clarence Wijewardena

සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා එක කාලෙක ළංවී උන්නා විකසිත වූ මා ඒ කාලේ සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය // තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය සෙවණැලි වාගේ... අද සිතෙනා දේ නොබියව ලියවෙයි ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි // තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය සෙවණැලි වාගේ... විකසිත වූ සිත ඒ කාලේ

Sewanali Wage lyrics · Clarence Wijewardena