Thotupola

Sarasav Uyane

Clarence Wijewardena

සරසවි උයනේ - මේ තුරු සෙවනේ.. අපේ සොදුරු ලොව අතීතයේ... මහවැලි ඉවුරේ - නිසසල අරණේ මැවූ සිහින ලොව බිඳී ගියේ... සීතල සිරිපොද වැස්සේ..පෙර දිනයක මේ අඩි පාරේ..// අප තනි වූ මැයි තුරුසෙවනේ..මත ඔබගෙනි උණුසුම රැදුනේ... සරසවි උයනේ...// පාළුව ඉහිරෙන අඳුරේ..මා තනිකර දා මෙහි සෙවනේ...// මතකය පමණකි ලඟ රැදුනේ..ඔබ අද කොතැනද පිය නැඟුවේ.. සරසවි උයනේ...//

Sarasav Uyane lyrics · Clarence Wijewardena