Thotupola

Muthu Warusawak Wahala

Clarence Wijewardena

මුතු වරුසාවක් වැහැලා නෙත අපගේ බැඳුණ දිනේ ඔබයි මමයි ජීවිතයේ සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... // බින්දු බින්දු වැහි වැටුණා සෙවණ සොයා නෙත ඇදුණා දෙනෙතේ දැක ආරාධනා ඔබ මා අසලට ආ දිනේ මුතු වරුසාවක් වැහැලා... නෙත බැන්දු රූ එදා ඔබගේ සිත ආදරෙන් බැඳී තිබුණා මුතු වරුසාවක් මාවතේ සෙනෙහස අඳුනයි ජීවිතේ මුතු වරුසාවක් වැහැලා... ///

Muthu Warusawak Wahala lyrics · Clarence Wijewardena