Thotupola

Sudu Piru Watayay

Chandrasena Hettiarachchi

සුදු පිරුවටයයි මංගල යහනයි කදුළින් තෙමනු එපා... ‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා...// සාගරයට වැඩි ආදර හිත් ළග අපි ළදරුවන් වගේ අපේම ලොව තුළ තනි වුණුදා අපි දුර නොබැලුවේ ඔබයි...// නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි...//

Sudu Piru Watayay lyrics · Chandrasena Hettiarachchi