Thotupola

Aatha Aatha Chandra Mandale

Chandrasena Hettiarachchi

(ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ පාට පාට තාරකා පෙළේ පුංචි පුංචි මල් සිනා මලේ සැංගුවාද ආදරේ අපේ සැංගුවාද ආදරේ අපේ...//) (අඩවන් වූ නිල් දෑසේ කී රහසේ වත කමලේ සිරියාවයි මදහාසේ....//) සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ එළිවෙන්නේ කවදාදැයි සංකාවේ.... ඈත ඈත චන්ද්‍ර..../ (පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා අත් පටලා කවි සිංදු කී ලීලා....//) සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ හින්දා දුක් කඳුලේ තනිවීලා.... ඈත ඈත චන්ද්‍ර....//

Aatha Aatha Chandra Mandale lyrics · Chandrasena Hettiarachchi