Thotupola

Mata Mulu Lowama Obay

Chandraleka Perera, Rookantha Gunathilaka

(මට මුළු ලොවම ඔබයි මගෙ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් ඔබයි...//) ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව ලෝකය නවතිනවා (සුසුමක සිරවී හදවත නවතිනවා...//) මට මුළු ලොවම ඔබයි.... ඔබ ලඟ ඇතිවිට විකසිත වන ලොව පිබිදී හිනැහෙනවා (හද ගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...//) මට මුළු ලොවම ඔබයි....//

Mata Mulu Lowama Obay lyrics · Chandraleka Perera, Rookantha Gunathilaka