Sithin Adinawa
සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..// දුරක් දුකක් අමුනාගෙන එක නූලේ ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ...// පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ හිතක් මවත් මට නුඹ විතරයි වාගේ සිතින් අදිනවා...// හදාගන්න හිත කිරිල්ලියක් අළුතින් හොයාගන්න තුරු ඉන්නව අද රහසින්...// තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින් මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක් සිතින් අදිනවා...//
