Thotupola

Miyayaido Manda

Chandana Liyanarachchi

මියයයිදෝ මන්දා ඔබට ආදරේ හින්දා හදවත දෙදරා ගියෝතින් නුඹ හැරදා සුරඟනක රුව මැවුනී හදවත කඩා වැටුනී ආදරේ දැණුනී උමතුවට හැරුනී මිය යයිදෝ මන්දා... දින සති මාස ගෙවුනී ආදරේ දෝර ගැලුනී සැම මුවග රුඳුනී නුඹ නැතිව හැඬුනී මිය යයිදෝ මන්දා...

Miyayaido Manda lyrics · Chandana Liyanarachchi