Thotupola

Kavi Seepada Ahena Aatha

Chandana Liyanarachchi

කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි පහන් සිළෙන් නොදුටුව රුව ඇල දොළ ලඟ සිරියාවට // හිරු කුමරුට අතවනන්න හදනවා එපා නගෝ තරහ වෙන්න හිතෙනවා අද රෑ වස්දඬු රාවය කියයි හිතේ ඇති ආලය // තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ නැළවීයන් සංකා හැර ප්‍රේමියේ කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

Kavi Seepada Ahena Aatha lyrics · Chandana Liyanarachchi