Thotupola

Mage Sihinee Obai

Bathiya n Santhush

මගෙ සිහිනේ ඔබයි මගෙ සිහිනේ ඔබයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ නෙළුමක් නෙළුමක් අරං ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම් අහසක් අහසක් තරම්

Mage Sihinee Obai lyrics · Bathiya n Santhush