Thotupola

Ashawe Mal

Bandara Athawuda

අාශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ නයන කළු ඔබ මගේ කළු නයන කළු ඔබ මගේ කළු.. රෑ නිල් අහසේ නිදන සඳවතී.. රෑ නිල් අහසේ නිදන සඳවතී.. අඳින සළු.. මිදුලෙ එලූ.. අඳින සළු.. මිදුලෙ එලූ.. සුන්දර මොහොතේ මා සිහිවෙනවද කියනු කළු මට කියනු කළු.. අාශාවේ මල්... පායන සඳ සේ රුසිරු හසරැලි පායන සඳ සේ රුසිරු හසරැලි දෙතොල වෙළු.. නයන කළු.. දෙතොල වෙළු.. නයන කළු.. සුන්දර මොහොතේ මා සිහිවෙනවද කියනු කළු මට කියනු කළු.. ආශාවේ මල්...//

Ashawe Mal lyrics · Bandara Athawuda