Thotupola

Alen Wela Ganna

Athula Adikari, Samitha Mudunkotuwa

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා...... මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට චෝදනා මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා..... පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ පාළුයි මගේ නැද්ද තාමත් හිතේ වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ අපේ ආදරේ භාවනාවක් වගේ...... ආලෙන් වෙලා ගන්න......

Alen Wela Ganna lyrics · Athula Adikari, Samitha Mudunkotuwa