Hiru Wikasitha Vee
(හිරු විකසිත වී මිය යන පොළවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පණ නළ වන් රුධිරය මවුගේ කිරට හැරී කුසගිනි දුරලයි...//) (සුමුදු වදන් සවනත පාවේ බිළිඳු ඔබේ තුරුලේ සැතපේ...//) ලෝකය බිහිකල මවුනි මගේ නුඹේ නමට මුළු ලොවම වඳී මුළු ලොවම වඳී හිරු විකසිත වී.... (හද මඬලේ සෙනෙහස් කඳුලින් සුදු බුදු රැස් විහිදුනි අහසේ...//) එවන් මහිමයක් ලොවට උදාකල මවුනි ඔබට මුළු ලොවම ගැතියි මුළු ලොවම ගැතියි හිරු විකසිත වී....
