Charu Dehe Nura
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ // චාරු දේහේ නුරා පිහින පීනා රසෝඝේ සාරාගී විලේ රාත්‍රී යාමයේ // ඈගේ දෑසේ ප්‍රබෝධේ නුරා ගී නැගේ ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මීවනේ චාරු දේහේ නුරා.. සීත මිහිදුම් වළාවෝ වෙලීලා සදේ තාරකාවේ // මිහිතලාවේ තුසීතේ මැවේ මා හදේ ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මී වනේ චාරු දේහේ නුරා..
