Thotupola

Athinwath Atha Alluwe Na

Amarasiri Peiris

අතින් වත් අත ඇල්ලුවේ නෑ කිසිම කිලුටක් තිබුනේ නෑ ආදරය හැර හීනයකවත් කිසිම කිලුටක් තිබුනේ නෑ ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ කුළුදුලේ කී මුල්ම වචනය පැටලෙද්දි ඔය සොදුරු දෑසට නුබත් මා ලග මං වගේ නිහඩයි බිම බලාගෙන ගොලු වුනේ ඒකයි නොඉදුලේ හැගුමන් තියාගෙන ආලයෙන් වියපත් වෙලා අප වෙන් උනෙත් ආදරේ හින්දාමයි සමු දෙන්න බැරි හමු නොවිත් ඒකයි හමු නොවිත් සමු දෙන්න බැරි ඒකයි ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ

Athinwath Atha Alluwe Na lyrics · Amarasiri Peiris