Thotupola

Sihina Nelum Mala

Amaradewa W D

චිත්‍රපටය: සහනය (1972) සිහින නෙළුම් මල ජීවිත පොකුණේ දෑස අබියස පිපී සැලේ දෑස අබියස පිපී සැලේ සිහින නෙළුම් මල ජීවිත පොකුණේ තුන් යම ගත වූ ජීවිතයේ අරුණළු නැගෙනා පභාතයේ // අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ රිදී පහන් තරුවක් වාගේ දෑස වසාගෙන මැදියම් යාමේ යහනත වැතිරී නිදන වෙලේ // කවියක් ලෙස ඔබ හදවත ගුලි වී මා හද පිරිමැද අවදිකලා මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි පෙරයම නින්දේ දුටු සීනේ එහෙත් සිහිනයක් වේ දෝ එය යළි ජීවිතයේ අන්තිම යාමේ

Sihina Nelum Mala lyrics · Amaradewa W D