Thotupola

Sasara Wasana Thuru

Amaradewa W D

(සසර වසන තුරු නිවන් දකින තුරු...//) පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා (රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි...//) (සසර වසන තුරු නිවන් දකින තුරු...//) පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා

Sasara Wasana Thuru lyrics · Amaradewa W D