Mala Ira Basina Sanda Yaame
මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබ ගෙන් සමුගන්නම් (අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//) ඔබ ගෙන් වෙන් වී මම යන්නම් (නිදි නැති යහනේ රෑ යාමේ කාංසියේ ඔබ හිඳිනා වේලේ...//) (සුළඟේ දැවටී ඔබට හොරෙන්...//) මම ඔබ වෙත එන්නම් (සියුමැලි දෑතින් ඔබ හිස අතගා...//) ඔබ නිදි කරවා මම යන්නම් (අළුයම පිබිදෙන ඔබගේ දෑසේ මල් පෙති අග පිනි කඳුලක් රඳවා...//) (සුසුමක් වාගේ ඉන් පිටවී...//) ඔබ ගෙන් වෙන් වෙන්නම් (අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//) (ඔබ ගෙන් වෙන් වී මම යන්නම්...//)
