Maa Mala Pasu Sohon Kothe
මේ ලොව යම් කිසිවකු මා හට පෙම්කල බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවී මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව /// නන්නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව// අඩ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක අඩ සඳ බැසගෙඅන් යන සඳ රෑහී හඬන රැව් අතරින් එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවී
