Thotupola

Kundalakeshi

Amaradewa W D

(නීල වරළ නිල් චාමර පවන් සලන්නී (කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//) (නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී......//) (කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//) (ගිරි දේවිය විලස රුවන් බරණින ගත සරහා ගෙන ගිරි මුඳුනත දෙව් අරණට යමු අපි ළඳුනේ නොලසින.....//) (කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී....//) නීල වරළ......

Kundalakeshi lyrics · Amaradewa W D