Kandulu Kiri Powa
(කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදා...//) කඳුළු විල දිගේ නොපෙනී ගියදෝ අම්මා කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදා (සත් පියුම් විලේ විල මැද යළි පිපී දිලේ...//) (දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ...//) මිහිකත වුව හඬා වැටේ කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විල දිගේ නොපෙනී ගියදෝ අම්මා (නිවන් මං පෙතේ ඔබ ගිය මං ලකුණු පෙනේ...//) (වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා...//) මා දෙස බලනු මට දැනේ කඳුළු කිරි පොවා....
