Aatha Kandukara Himawu Arane
(ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ...//) (සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ...//) ළඳ ලියන්නේ සිහින අතරේ මැවෙයි ඒ රූපේ... ඈත කඳුකර හිමව් අරණේ.... (රනින් කල වන් පුළුල් උරයෙන්...//) හසුන් ළමැදේ මුස කරන්නේ (හදේ මෝරන ආදරේ සඳේ සොමි ගුණ යා කෙරේ...//) සරා ගී නිල් නුවන් බඳුනෙන් නුරා ඉතිරෙන්නේ... ඈත කඳුකර හිමව් අරණේ....
