Thotupola

Susudu Sudu Hansa Wile

Amal Perera

සුසුදු සුදු හංස විලේ කොකුම් සුවඳ දියේ පිහින පිහිනා සුව විඳිමී මා මන්දෝදරියේ කොපුල් තල යහනතේ සුසුම් සඳ ඉවුරේ කොඳුර කොඳුරා තනි රකිමී // මා මන්දෝදරියේ උකුල් තල මිටියාවතේ පිපෙන පියුම් මඬලේ සිතුසේ සැනහී වැතිරගමී // මා මන්දෝදරියේ සුසුදු සුදු හංස විලේ කොකුම් සුවඳ දියේ පිහින පිහිනා සුව විඳිමී මා මන්දෝදරියේ

Susudu Sudu Hansa Wile lyrics · Amal Perera