Thotupola

Wendesiya

JANA · Wendesiya · 3:35

මගුලට එන්නට අඬ බෙර ගැහුවයි කාගෙත් හිත් ඇති උඩරට නිලමෙයි මට බහ දුන්නට නාහෙට නැහුවයි වලව්වෙ පාටින් ඔසරිය මැහුවයි උඩරට මැණිකෙනෙ මන් දුම්බර පාර කියන් වෙන්දේසිය පිට දැන් කරකාරෙට මගුලක් ඇයි කනකාරෙට රණ් බින්නට බැරි බහ දැන් දළදාවට වැදලා බහිමුද වලව් දොරින් වලව් දොරින් මා බටුවන් සුරගන හිමිය වරිගෙ තනි මාගම් කුමරුට ජේත්තුවෙන් එල්ලෙන රති නිලමෙට නැතිය මගේ රන්කුඹු සලු හරිනට කැන්දන් යන්න බලන් මේ කුමරා හනිකට එන්න කියන් මගෙ නිරිදා මගෙ බහ ගැනම සිතා යලි කුමටා අද හෙට යමුද දොරින් බැස හනිකා උඩරට මැණිකෙනෙ මන් දුම්බර පාර කියන් වෙන්දේසිය පිට දැන් කරකාරෙට මගුලක් ඇයි කනකාරෙට රන් බින්නට බැරි බහ දැන් දළදාවට වැදලා බහිමුද වලව් දොරින් මගුලට එන්නට අඩ බෙර ගැහුවයි කාගෙත් හිත් ඇති උඩරට නිලමෙයි මට බහ දුන්නට නාහෙට නැහුවයි වලව්වෙ පාටින් ඔසරිය මැහුවයි

Wendesiya lyrics · JANA