Hithu Manapeta (feat. Sangeeth n Arosh)
Milinda Sandaruwan · Hithu Manapeta · 3:19
හිතුමනාපෙට පෙම් කලාට දුන්නු වේදනා. අපෙ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා මේතරම්ම නෑ පෙම්කරල මං කාටවත්ම නෑ දිවියේ පුරා මතක සටහන් අතර හිරවුනූ ආදරේ දුක් වේදනා. නිවාලයි සිහිකරන විට ඔබෙ මුවග හිනැහෙන ඒ හිනා මුවග හිනැහෙන ඒ හිනා මේතරම්ම නෑ පෙම්කරල මං කාටවත්ම නෑ දිවියේ පුරා ඉවසන්න පපුවට කියූවට දෑස් ඉවසන්නෑ තමා දෝරෙ ගලනා කදුලු අතරේ ආදරේ දිය වී ගියා ආදරේ දිය වී ගියා... මේතරම්ම නෑ පෙම්කරල මං කාටවත්ම නෑ දිවියේ පුරා හිතුමනාපෙට පෙම කලාට දුන්නු වේදනා අපේ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා මේතරම්ම නෑ පෙම්කරල මං කාටවත්ම නෑ දිවියේ පුරා...
