Thotupola

Fiyona

Tharindu Damsara · Radical Paththini · 3:02

ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි දෙබැම රතු තොල් භාවනාවක හිටිය හැටි මතකයි රෝම ඇහැරෙන සොඳුරු යුද්ධය ඇවිලුවේ නුඹමයි ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි අහම්බෙන් හමුවුනු කතාවක් අප්රකාශිත වේදනාවක් ඉතිරි කර මියැදුනේ කොහොමද? හීනෙනුත් හිත දවනවා හීනෙනුත් හිත දවනවා ප්රේම දූතිය නුඹම වූවට දූතයා මම නොවූ අරුමය තාම මේ සංදේශ ලිපියේ මා කවුද බව හොයනවා නුඹ කවුද එහි දන්නවා ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි දෙබැම රතු තොල් භාවනාවක හිටිය හැටි මතකයි රෝම ඇහැරෙන සොඳුරු යුද්ධය ඇවිලුවේ නුඹමයි ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි

Fiyona lyrics · Tharindu Damsara