Koboneela
Tharindu Damsara · Radical Paththini · 3:24
කොබෝ නීල මල් පිපෙන්න දේදුන්නට පාට දෙන්න ගියත් නුඹ ළඟින් උණුහුම හෙටත් මං තියා යනකොට තෙතක් යැයි පිරුණු ඇස් යට කතා නොකර වලා තුල හීන රැයක, අමාවකේ සද පුරන්න නෙතු පියාන හිනා වෙන්න, හිත පිරුනා වේ කොහේ ඉදන් නුබ ආවාද?, හීනයක් ද? මේ සුරන්ගනා කතන්දරෙක තරම් ලස්සනද ප්‍රේමය නිමාවක් ඉතින් කුමටද? අපේ කතාවේ කොහේ ඉදන් නුබ ආවාද?, හීනයක් ද? මේ කොබෝ නීල මල් පිපෙන්න දේදුන්නට පාට දෙන්න ගියත් නුඹ ළඟින් උණුහුම හෙටත් මං තියා යනකොට තෙතක් යැයි පිරුණු ඇස් යට කතා නොකර මේ
