Thotupola

Robarosian - Female Version

Tharindu Damsara · Radical Paththini · 2:27

වසාගෙන නෙතු හෙමින් ගිලිහුණු හුස්ම අග මතකය තියන් පාලු සුසුමක සුවඳ අදටත් හොයනවා සත්තකයි මං රෑට තනියම නින්ද නැතුවම ඉන්න මට හිතෙනා තරම් යන්න උනහම ඉන්නෙ කොහොමද? නුඹට වැඩියෙන් හැඬුව මං නුවර අහසට නාඩ ඉන්නට කියන් මල් පෙති පිපෙනකං පිපුණු රොබරෝසියන් මල් යට නුඹ නැතත් හෙට යනවා මං වසාගෙන නෙතු හෙමින් ගිලිහුණු හුස්ම අග මතකය තියන් පාලු සුසුමක සුවඳ අදටත් හොයනවා සත්තකයි මං

Robarosian - Female Version lyrics · Tharindu Damsara