Hasaganavi
Kasun Kalhara, Indrachapa Liyanage, Nadeeka Jayawardena, Nadeeka Guruge, Niranjala Manjari · Radical Premaya · 3:02
ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා පෑ උදුල් නෙතු විලේ සතපවා මා ඔබේ වසඟයට ගෙන ගියා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා රෑ අනත් සිහිනයේ සැඟවිලා හිත ගාව මතක මල් වැහි සලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා නෙතු පුරා කඳුළු අතුරලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා
