Thotupola

Pem Rajadahane

Milton Mallawarachchi - Topic · Milton Mallawarachchi - Topic · 3:29

පෙම් රජ දහනේ අහස් මාලිගාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහේද මා යන්නේ පෙම් රජ දහනේ අහස් මාලිගාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහේද මා යන්නේ එදා පටන් පෙම් බැඳී හැඬූ පෙම්වතුන් නෙතින් මහා කඳූලු ගංඟා මැවුණා ලොවේ එවන් නදී තීරයේ මා තනිවමයි මා අසරණයි පෙම් රජ දහනේ අහස් මාලිගාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහේද මා යන්නේ ගසේ එතෙන මල් ලතා මියෙන පෙම් සුසුම් ලොවේ පාළු වෙරළ අයිනේ නාඩන් ඉතින් එවන් අතීතේ රැයේ ඔබේ පිලිරුවේ රූ සිරු මැවේ පෙම් රජ දහනේ අහස් මාලිගාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහේද මා යන්නේ පෙම් රජ දහනේ අහස් මාලිගාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහේද මා යන්නේ කොහේද මා යන්නේ කොහේද මා යන්නේ

Pem Rajadahane lyrics · Milton Mallawarachchi - Topic