Thotupola

Obe Suwandata Pawa

Lasith Malinga - Topic · Lasith Malinga - Topic · 3:14

හැමදාම මගේ ළඟට වී ඉන්න දිවුරලා අපි ලං වුනා ආදරෙන් තුරුලු වෙන්නට ළඟ දැවටෙන්න ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ කල් පිරෙනකොට අපේ ආදරය හිතට දැනුනා තවම නෑ අවසරය එකතු වෙන්නට ආදරෙන් අපට තවම අපි හමු වෙනවා ආදරේ දැනෙනා විට ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ දැන් ළඟයි වෙන අතක් ඔබ අල්ලන්න ඔහුගෙ තුරුලේ සතුටු වී සැනසෙන්න දහම ඇයි අපි වෙන් කළේ හිතට දී දුකක් මං පතනවා සඳේ නුඹට සුන්දර දිවි මඟක් හැමදාම මගේ ළඟට වී ඉන්න දිවුරලා අපි ලං වුනා ආදරෙන් තුරුලු වෙන්නට ළඟ දැවටෙන්න ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ

Obe Suwandata Pawa lyrics · Lasith Malinga - Topic