Madumathiye - IRAJ & Ranidu ( 2004 )
IRAJ · IRAJ · 3:42
Woah, Oow Woaw Yee Ey Yee... Ey Yee Noo Noo Noo Noow Naa Noow Noow Noow Naa Naa මදුමතියේ... මදුමතියේ සඳ ගාව සඳළු තලේ මදු බඳුනේ සඳ දියවේ හඳපාන ඔබෙ කොපුලේ මදුමතියේ ඔබම තමා තරු රෑන ගගන තලේ තදබද වී හද පිපෙනා මදු මල වන් මදුමතියේ රෑ අඳුර සදා මධුරයි (Mmmm) හද මැදුර සරා සුවඳයි (Woah Oww) ඒ සුවඳ මගේ සුසුමයි (Woah Ooww) ඒ සුසුම ඔබේ නමටයි මාගේ ආදර මදුමතියේ ඔය සිරුරේ සිත සැතපේ මාගේ ආදර බර සිහිනේ ඔබෙ පහස පතා වැලපේ මදුමතියේ... මදුමතියේ සඳ ගාව සඳළු තලේ මදු බඳුනේ සඳ දියවේ හඳපාන ඔබෙ කොපුලේ මදුමතියේ ඔබම තමා තරු රෑන ගගන තලේ තදබද වී හද පිපෙනා මදු මල වන් මදුමතියේ Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Rara Rara Ra Ra Nam Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Rara Rara Ra Ra Nam Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Rara Rara Ra Ra Nam Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Ra Ra Yey Yee මාගේ ආදර මදුමතියේ ඔය සිරුරේ සිත සැතපේ මාගේ ආදර බර සිහිනේ ඔබෙ පහස පතා වැලපේ මදුමතියේ... මදුමතියේ සඳ ගාව සඳළු තලේ මදු බඳුනේ සඳ දියවේ හඳපාන ඔබෙ කොපුලේ මදුමතියේ ඔබම තමා තරු රෑන ගගන තලේ තදබද වී හද පිපෙනා මදු මල වන් මදුමතියේ Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Rara Rara Ra Ra Nam Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Rara Rara Ra Ra Nam Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Rara Rara Ra Ra Nam Tara Rara Nam Tara Rara Nam Nam Tara Tara Ra Ra Yey Yee මාගේ ආදර මදුමතියේ ඔය සිරුරේ සිත සැතපේ මාගේ ආදර බර සිහිනේ ඔබෙ පහස පතා වැලපේ
