Thotupola

Himinethi Pemekata

Rohana Weerasinghe - Topic · Rohana Weerasinghe - Topic · 3:21

හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා අන්සතු හදකට පෙම් කළ වරදට ලොව මට එරෙහි වෙලා හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා අන්සතු හදකට පෙම් කළ වරදට ලොව මට එරෙහි වෙලා කියාගන්න මට දහසක් දේ ඇත මතු දවසක ඔබ හා තනිවී හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත නෙතු දහසක් අප වෙත යොමු වී හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා අන්සතු හදකට පෙම් කළ වරදට ලොව මට එරෙහි වෙලා කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතෙයි අත්තටු නැතද මැවී වරම් නොවේ මට ඔබ හමුවන්නට ඈතින් ඉඳ හිනැහෙනු මැනවී හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා අන්සතු හදකට පෙම් කළ වරදට ලොව මට එරෙහි වෙලා හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා අන්සතු හදකට පෙම් කළ වරදට ලොව මට එරෙහි වෙලා

Himinethi Pemekata lyrics · Rohana Weerasinghe - Topic