WISAKURU
Cairo Rich · WISAKURU · 4:29
අවදානෙද ඉල්ලන්නේ අඩි හය යට වළලන්නේ ගෝතයෝ රැල එක්වෙන්නේ එකා එකා දැන් මරාගන්නේ මන් සිල්පද කඩන්න කැමති නෑ කැඩුවා සිල්පදේ කවුද එන්නේ මුලින් ගැරඩි මරන්න කැමති නෑ මං ගැරඩි මරන්නෑ මට ඕනෙ නෑ කරනවනම් බැරිකමකුත් නෑ මං වැරදි කරන්නෑ පව් ඕනේ නෑ තවත් පස්සෙන් එන හින්දා කරපු දෑ ඒ වුනත් බෑ මුන්ට ඕනෙ කෑමක්මලු අලුතෙන් දැම්ම දළු වෙන්න දගලනවා දැන්ම තරු පිරිමිද නෑ ළදරු විනිවිද පෙන්නේ බෑ බවලු පාරෙදි දැක්කම නම් මියුලැසි මූණේ ලැජ්ජාවලු CAIRO තියන්නෙපා අභය දානය දියන් ඕකුන් පව් උන්ගෙ බව්වා ගැහිල්ල කිචව් කලොතින් බව්වා ගැහිල්ලටත් අව්ල් ඔව් අනුකම්පාව මගෙ දුර්වල තැනක් උන් දන්න ඒ වුනත් උන් නොදන්න දේ තමයි හොදම නැත්තෙ නිදන් ඉන්න කොටි කූද්දන්න දැක්කම පුදන්නෝ උබල හැරෙද්දිම අපි දන්නෝ රැලට බුරන්නෝ අහුවෙන්නේ පරිස්සමින් තනිවන්නෝ ඕනෙම නම් ගහනෝ ඕනෙම නැත්තම් ගස්සනෝ ඕනෙම වගේ නම් දවලුත් ඉර බස්සනෝ මං පැහැදිලිවම කිව්වා කලින් කියහන් නම ඉල්ලන්න ඕනේනම් ගේමක් මං නොදැකීම ද නොතැකීමට ද දැක්කේම නෑ එහෙම දේවල් මං දැක්කා තැනීන් තැන නම් වැටී තියෙනවා ඒ අසන්නන් විසින් කියන ඒවා මං දන්නවා Zany නම් කලා හැංගි ඒකාලෙ Diss ඒත් කව්ද හුත්තො Deva මං දන්න එක පැටියෙක් ඉන්නවා ඌ කෝ U-Low Vaffanculo Trap මණ්ඩලේ උඹ Pluto ෆිග්ලියෝ ඩි පුට්ටානා පුටෝ මේ සෙල්ලම සුමෝ කළොත් චප්ප වෙලා යයි හූනෝ සැකකරු විත්තිකරු වුනොතින් මං දෙන උත්තරේ තමයි Who knows පාරක දැක්කොතින් පොප්සිව දන ගස්සලා කවනවා පොප්සිකල් ඔව් SMOKA එතරම් Toxic තමයි ඩෝ Nostalgia තොප්පිගල වීරත්වයක් නැති රජුන්ට මොකට ඔටුනු දාගනිව් තොප්පිය තුන් දොස් බිය වගෙ නෑ ඇවිස්සුනොතින් ගෝස්තිය උන් මූනට කියන්නෙ ගුරු ඒත් යටින් හතුරු ඔය කැරි චාටර් ගති මූසික අඩපන මූසිල ආවා බාවන්න කොස්ඇට බළල් අතින් මම සමාව දෙනවා සාමාyen ඒත් සමහර නම් තිබිලා හිතේ ඉතාම යටින් හිතපන් වචන දාන්න කලින් මං අත්වැරදීමකින් ගහලා දාවි Next බලමු Guess කරන්න පුලුවන්ද කියල කාටහරි වෙරලු මල් සුවද හමනවාලු කොයි වෙලාවකත් ලගින් යාලුවගේ සහෝදරි සහකාරි නොදන්න කාලකන්නී සෙල්ලමෙ සීමාව පනී කොටි වලිගෙකින් අල්ල ගනී කව්ද ඒ කාලකන්නී කෙල්ලො ටික නම් මනාව දනී කා තුලත් ඇත සත්වයෙක් නමුත් මෙල්ල කලා සතාව අපි නම් දන්න කතාව මේ-කයි සර් උඹ සිම්පියා අත්තම්මාට හරි මට නම් කොහෙත් එ-කයි සර් තව praශ්ණ තියේද කාටහරි කොකිස් අවුරුදු කෝ මිස් අතේ නෝ මුදු කිචියේ උබේ කතාවට සිරිසගබෝධි කරන්න තරම් මං කිපියේ කොට කොට කොට කොට කොට ගිහින් හොට නොපටලන් පිටියේ මගෙ ගහකට කොටන්න ආවොතින් බොටම කොටන්නයි හිටියේ මං දත් ටික කිටි කිටියේ අතේ පයේ තාම හිරි ඒත් දැනට කෙටියෙන් ඉතිරි දේවල් මූනට මූන ඉදිරියේදී Praසිද්ධිය ඉල්ලලා ගොඩක් උන් උන් කපපු වලෙම වැටුනා මම ඉන්නෙ සැපේ ගොඩක් උන් උන් ඊරිසියාවෙම දැවුනා බලන් ඉන්න බැරි ගොඩක් උන් මන් නිඝ ගිල්ලලා මැරුවා ගැලපෙන්නැති තැන්වල නිඝ මං කෙලින්ම කැපුනා තණ්හා රතී රගා උඹ දන්නෑ ළඟ ඉන්න සතා උඹ බව්වා ගහලා ගෙට වෙලා කියන්නෙ රස කතා මට දාන්නෙපා Blames මමත් මරිසිමත් සතා ඕන්නම් මං ගස්සලා ගන්නම් කොකා හිස් මුදුනේ තියා
