Thotupola

Amathaka Wee Noya

Yasas Medagedara, Shehan Galahitiyawa, Supun Perera · Neera (Original Motion Picture Soundtrack) · 4:25

දැනුනා... රෑ දීවා හිතම පාර පාර මේ වේදනා කොහෙදෝ... ඒ සිනා දුරක ඈත ඈත රෑ පාවුනා සිත මගේ සූරනා... ශෝකී කාරනා දැනිලා තාම මා පෑරෙනා හදවතේ වෑහෙනා... මේ දුක් චේතනා දැනෙනවා වේදනාවන් දවා සිත් පෑරී නෙත් මාගේ බොඳ වෙනා දුක් වෑහී සංකාවෝ වද දෙනා අමතක වී නොයා මතක පොතේ ලියා දුක පිරි ශෝක භාවනා මා... දරා පය පැටලී ගියා පුරුදු බිමේ පවා සිතුවිලි හේතු ගේනවා පා... රා හමුවුනු අය වෙන් වෙනවා රිදවුනු සිත් විඳවෙනවා දුක ගලා... පෑරී නුරා රුව මැවි මැවි සිහිවෙනවා මතකය යලි මතුවෙනවා දිවි පුරා... ගඟුලේ තෙමා සිත මගේ සූරනා... ශෝකී කාරනා දැනිලා තාම මා පෑරෙනා හදවතේ වෑහෙනා... මේ දුක් චේතනා දැනෙනවා වේදනාවන් දවා සිත් පෑරී නෙත් මාගේ බොඳ වෙනා දුක් වෑහී සංකාවෝ වද දෙනා අමතක වී නොයා මතක පොතේ ලියා දුක පිරි ශෝක භාවනා මා... දරා පය පැටලී ගියා පුරුදු බිමේ පවා සිතුවිලි හේතු ගේනවා පා... රා

Amathaka Wee Noya lyrics · Yasas Medagedara, Shehan Galahitiyawa, Supun Perera