Marina
Sarith and Surith · Marina · 3:41
නෙතගින් පාන ඉගියෙන් පේන මායම් සගවා කෙහෙරැලින් සයුරින් ඈත රටකින් සීත ආලේ ගෙනැල්ලා උනුහුමෙන් ඉර යනකොට ඈතින් අවරට හිමිහිට ඇහෙනා සංගීතෙට අපි නැලවෙමු ඒ මේ තාලෙට ලං වී ආදරෙන් මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දගකාරී හිතැත්තී මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දගකාරී හිතැත්තී මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ හැඩකාරයි මට දුන් ගීතේ තාලය ඔබගේ සිත්තම් හීන ඇත්තෙන් දෑස වාගේ මවනා රූසිරි කෝලයි බැල්ම දගකම් පාන උන්මාදෙන් මැව්වා ආදරී ඔබ ඉගිලී අහසින් ඈතට මම මේ සුදු වැල්ලේ තනිකොට ගීතය තියලා මගේ හිත යට වෙන් වී හීනයෙන් මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දගකාරී හිතැත්තී මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දගකාරී හිතැත්තී මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ හැඩකාරයි මට දුන් ගීතේ තාලය ඔබගේ සමනලියක් වගේ තටු ගසන මරීනා ඉගසුග නලවන නිලියක් වගේ කරීනා ආලෙන් පැරදීලා හිටියේ මම ලෝකෙන් බොද වීලා ඔය නෙත් අග මේ දුක ගියේ කොහෙදෝ නොදනී මා Shawty she made me crazy A body like a hourglass Now we've made some mistakes We can leave it in the past ලංවෙන්න ප්රියේ දුරස් වෙන්න මට නම් බෑ You are one in a million කෙල්ලේ වෙන කොහෙවත් නෑ මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දගකාරී හිතැත්තී මරීනා මරීනා යුරෝපේ සමනලී සරාගි රුවැත්තී දගකාරී හිතැත්තී මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ හැඩකාරයි මට දුන් ගීතේ තාලය ඔබගේ
